Month July 2025

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

ශ්‍රී ලංකාවේ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් 2025 රියදුරන්ගේ ශූරතාවලියේ (Drivers’ Championship of the Euroformula Open 2025) දෙවන ස්ථානයට පත්ව සිටින බව වාර්තා වෙනවා. ඔහු තම මොටෝපාර්ක් (Motopark) කණ්ඩායමේ සගයා වන දකුණු කොරියාවේ මයිකල් ෂින්ට වඩා ලකුණු හතරකින් පමණක්…

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරය තුළට ඊයේ (05) පෙරවරුවේ විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර ආරක්ෂිත තාප්පයට ආසන්නයේ පිහිටි මුර අට්ටාල දෙක අසලින්, බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස සිරකරුවන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට, පිටතින් පැමිණි…

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන ජාතික අන­තුරු නිවා­රණ සතිය අදින් (07) ඇරඹේ. අද සිට 11 දා දක්වා මේ සතිය ක්‍රියා­ත්මක කරන අතර මේ වර්ෂයේ දී සම­රනු ලබන්නේ දස­ වැනි ජාතික අන­තුරු නිවා­රණ සති­යයි. මාර්ග අන­තුරු වැළැ­ක්වීමේ දිනය අදට (07)…

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

පාර්ලිමේන්තුව විසින් කථානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කථානායකවරයාගේම යෝජනාවකට අනුව කථානායකවරයා වෙත ලබා…

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය ඉහළ නැංවී­මට නව පන­තක් ගෙන ඒමට රජය සැල­සුම් කර තිබේ. මෙතෙක් පැවැති 2005 අංක 38 දරන සංචා­රක කට­යුතු පනත වෙනු­වට මෙම නව පනත හඳුන්වා දීමට නිය­මි­තය. මේ නව පනත සකස් කිරීම සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා…

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවිය. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනයෙන්…

මැල්කම් කාදි­නල් රංජිත් හිමි උප­හාර උලෙළ ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් උප­හාර උත්ස­ව­යක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ අග­රද­ගුරු නිල නිවසේ ශ්‍රව­ණා­ගා­රයේදී අද (07) පස්ව­රුවේ පැවැත්වේ. ස්වාමීන් වහ­න්සේලා ඇතුළු ආග­මික නාය­ක­යන්, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා. ඒ අනුව පසුගිය 03 වැනි දින සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවයි එම ආයතනය…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා – විභාග දෙපාර්තමේන්තුව

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ…