ජුනි 11 ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ජුනි 11 වැනිදා පැය 10ක කාලයක් ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා පැය 10ක කාලයක් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි එම…