බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් අල්ලා ගනී

මධ්‍යම බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් එහි සිටින හමුදා සෙබළුන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එම සන්නද්ධ කණ්ඩායම විසින් හමුදා කඳවුරේ…