එක්සත් ජාතීන්ගේ ආහාර ලොරි 97ක් ගාසා තීරයේදී පැහැරගෙන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර රැගත් ලොරි රථ පෙළක් ගාසා තීරයේදී කොල්ලකෑමට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පලස්තීනයේ අවතැන් වූ ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ ලොරි රථ 109කින් 97ක් අතුරුදන් වී ඇතැයි පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ…













