හෙට පැය 14 ක ජල කප්පාදුවක්

(27) ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට සවස 5.00 සිට ඉරිදා (28) උදෑසන 7.00 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලට, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *