ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය ආයතන 175කට රතු නිවේදන

ඩෙංගු මැඩ පැවැත්වීම සඳහා මෙම සතිය තුළ පමණක් පරිශ්‍රයන් 6,500කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.

එයින් ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය ආයතන 175කට අධික සංඛ්‍යාවකට රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *