Trending News
දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීය. වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි…
ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”
ලෝකයේ ඕනෑම කෙනෙකුට තම රටේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය අපරාධ සහ දූෂණය තුරන් කර රටවැසියන්ට විශාල සේවයක් කරමින් තම රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය නම්, සෞදි අරාබියේ රජු සහ කුමරු වන…
සවස 2 න් පසු වැස්ස දරුණු වෙයි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහbසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර…
දේශබන්දුට තට්ටු නිවාස සංකීර්ණවල ගෙවල් 8ක් – උපයා ගත් හැටි හොයන්න CIDයෙන් විමර්ශන
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපොළ රැසක් විවිධ පුද්ගලයන්ගේ නම්වලින් රටපුරා සහ…
නයිට් ක්ලබ් ආ යෝෂිතගේ සගයෝ යකා නටති-බිරියත් සමඟ 10ක් ඇවිත් ආරක්ෂකයකුට පහරදීලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් කොළඹ යූනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ පහරදීමක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය…
අයථා ඉපැයීම් යළි ගන්න නව පනතක්-අප්‍රේල් 8දා මැතිසබයට
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමට වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි…