Trending News
ජපානයේ දරුණු භූ කම්පනයක් – ජීවිත ලක්ෂ 03 ක් බිලි ගන්නා ලකුණු
තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රබල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක 8.1 – 9ත්…
කන්දකුලිය මුහුදට කැස්බැ පැටවුන් 400ක් මුදා හැරෙයි
කන්දකුලිය වනජීවි නිළධාරින් විසින් අභිජනන මධ්‍යස්ථාන වල සුරක්ෂීතව රදවානු ලැබූ කැස්බෑ බිත්තර වලින් බිහිවු කැස්බෑ පැටවුන් 400 ක දෙනෙකු කන්දකුලිය කුඩාව වෙරළේදි සයුරට මුදා හැරීම පසුගිය දිනක සිදුවිය. කන්දකුලිය අඩවි…
චීනයේ තාජී සටන් කලාවෙන් නිරෝගීමත් ලක්වැසියන්
චීනයේ තාජි චුවාන් සටන් කලාව තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වා නීරෝගිමත් ලක් වැසියන් පිරිසක් බිහි කිරිම සදහා වූ තෙදින වැඩසටහනකට සහභාගී ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (31)…
ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම්
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මියන්මාර රජය දැනුම්…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (01) උදෑසන වල්පොළ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්විය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව අප වෙත වාර්තා විය.…
ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව
කායික දුබලතාවයෙන් යුත් තැනැත්තන්ට විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව සලසා දී තිබෙනවා ඒ අනුව අදාළ සම්පූර්ණ කරන ලද අයදුම්පත ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින…