Trending News
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ, යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල්…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (09) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව…
දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන්…
බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශයට කඩා වැටෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුර තොරතුරු…
අද කාලගුණ නිවේදනය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි…
නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි
නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාතික Robert Prevost තේරී පත්ව තිබෙනවා. ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14 වන ලියෝ (Leo XIV) ලෙස තෝරාගෙන තිබෙනවා. නව පාප් වහන්සේ තෝරා ගැනීම…
Politics
Technology
‘සයිබර් හීරෝ’ ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට කාන්තා නිර්මාණ කණ්ඩායමට අමෙරිකා සහාය
ඩිජිටල් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන Òසයිබර් හීරෝÓ ජංගම යෙදුම (Cyber Hero mobile app) ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන් මුල්කොට ගත්…
Business
රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ජනවාරි 15දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන…
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදු වන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක්…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන් මෙය 2023ට…
මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොඳම ස්ථානයක් නිර්මාණය කරමින් මේ මස 5දා උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළෙඳ…
කොළඹ කොටස් වෙළඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙයි. ඉතිහාසයේ පළමුවරට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වෙයි. ඒ අනුව කොටස් මිල…
රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ. එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර…