Trending News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

ByNews EditorMay 9, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

May 9, 2025

නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාති​ක Robert Prevost තේරී පත්ව තිබෙනවා. ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14 වන ලියෝ (Leo XIV) ලෙස තෝරාගෙන තිබෙනවා. නව පාප් වහන්සේ තෝරා ගැනීම…

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

May 8, 2025

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු…

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

May 8, 2025

සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය මීට සුළු මොහොතක​ට පෙර නිකුත් වී තිබෙනවා. කාර්දිනල්වරු අතරින් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන ඇති බවයි ඒ මගින් නිල වශයෙන් නිවේදනය කරන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු…

කොට්ටාවේ වෙඩි තැබීමක්

කොට්ටාවේ වෙඩි තැබීමක්

May 8, 2025

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල – නාමල්

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල – නාමල්

May 8, 2025

සෑම ප්‍රශ්නයක්ම තමන්ගේ ඇඟට නොදමා ආණ්ඩුව ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව සෑම ‍එකක්ම ඔවුන්ගේ ඇඟට දැමීමට ගොස් මැතිවරණයේදී පැමිණි…

Image Not Found
Certificate In Web Development

Politics

Technology

සයි­බර් ආර­ක්ෂාව ගැන රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මක් ත්‍රිකු­ණා­ම­ල­යේදී

සයි­බර් ආර­ක්ෂාව ගැන රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මක් ත්‍රිකු­ණා­ම­ල­යේදී

News EditorDec 5, 20241 min read

සයි­බර් ආර­ක්ෂාව පිළි­බ­ඳව රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය සංවි­ධාන කළ වැඩ­ස­ට­හ­නක් ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් ලේකම්…

Business

ජනවාරියේදී රටින් ඩොලර් මිලියන 573ක් ඇවිත්

News EditorFeb 10, 20251 min read
ජනවාරියේදී රටින් ඩොලර් මිලියන 573ක් ඇවිත්

විදේශ ප්‍රේෂණ ලැබීම් වාර්තාගත ලෙස ඉහළ යමින් මේ වසරේ ජනවාරි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා…

පොල් ආනයනය කරන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණයි – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ​ය

News EditorJan 30, 20251 min read
පොල් ආනයනය කරන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණයි – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ​ය

පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා…

ෆිච් රේටිංන්ස් විසින් ලංකාවේ බැංකු 10ක් ඉහළ දමයි

News EditorJan 23, 20252 min read
ෆිච් රේටිංන්ස් විසින් ලංකාවේ බැංකු 10ක් ඉහළ දමයි

ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවමෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ. ඒ සමඟම,…

ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

News EditorJan 19, 20251 min read
ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් මෙම ජනවාරි 22වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන්…

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

News EditorJan 16, 20251 min read
ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ…

ගිය අවුරුද්දේ විදෙස් ශ්‍රමිකයකන් එවූ ඩොලර් ප්‍රමාණය මිලියන 6500 ඉක්මවයි

News EditorJan 12, 20251 min read
ගිය අවුරුද්දේ විදෙස් ශ්‍රමිකයකන් එවූ ඩොලර් ප්‍රමාණය මිලියන 6500 ඉක්මවයි

2024 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස්…

Load More