Trending News
ලෝක ජල දිනය හෙට
ලෝක ජල දිනය හෙටට (22) යෙදී තිබේ. ලෝක ජල දිනය හා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අඩසිය වසක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් අද (21) රත්මලාන එගොඩහේන cewas සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා…
මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයන්ට ඉල්ලා ඉන්දියාවේ විරෝධතා
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබේ. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු…
ගුවන් යානා අනතුර ගැන විමර්ෂණයට ගුවන් හමුදාපතිගෙන් විශේෂ කමිටුවක්
අද (21) උදෑසන අනතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ෂණයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කර ඇත. සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් ඒ…
දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ…
අද හවසට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…