අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම-ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පනත සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත එම තහනම ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ටික්ටොක් හා ස්නැප්චැට් ඇතුළු…










