DeepSeek AI යෙදුම භාවිතය තහනම් කිරීමේ අවදානම පිළිබඳ චීනයේ ප්‍රතිචාරය

චීනයේ DeepSeek AI යෙදුම භාවිතය ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල තහනම් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් කොට සලකමින් නීතියට අනුකූලව සහතික…