ඩිජිටල් ක්‍රමයට දඩ ගෙවීමේ ක්‍රමවේදය සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ

ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීම ජූලි මාසයේ සිට ආරම්භ කරන බව ICTA හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ පවසනවා. ඒ අනුව, පළමු අදියර යටතේ බස්නාහිර සහ දකුණු පළාත්වල පොලිස් ස්ථාන සම්බන්ධ කර ගනිමින් මෙය ආරම්භ කරන බවයි…











