කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මැද භාගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා දිවයිනේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා දිවයිනේදී පැවැත්වෙන මෙම තරගාවලියට සිව්දින (පළමු පෙළ) තරග දෙකක්…











