ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය වන අද (21) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඒ පළමු ඉනිමට ලකුණු 10ක් ඉදිරියෙන් සිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන්…











