යුක්රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදී මෙම…