Category Politics

විජිත් විජයමුණි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ…

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව 19දා

රග්බි ක්‍රීඩාව ප්‍රව­ර්ධ­නය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමා­ග­මෙන් ලබා­ගත් රුපි­යල් මිලි­යන 70ක මුද­ලක් සාවද්‍ය පරි­හ­ර­ණය කිරීමේ චෝද­නාව යටතේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පව­රන ලද නඩුවේ පූර්ව නඩු විභාග සම්ම­න්ත්‍ර­ණය ලබන 19දා ආරම්භ කිරී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දින නියම…

ජනපති අනුර අද ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව, AI Impact Summit 2026 සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය…

අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සොයනවා – නාමල්

අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත…

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට

මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස  අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල්…

බහාලුම් 323 ගැන සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි වරටත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය…

සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු…

මෝදිගේ ආරාධනයෙන් ජනපති අනුර AI Impact සමුළුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 පෙබරවාරි 16 සිට 20 දක්වා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වෙන 2026 ඉන්දියා AI Impact සමුළුවට සහභාගී වීමට නියමිතය. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, මෙම සමුළුව සදහා ඉන්දීය රජය විසින් සත්කාරකත්වය…

මහකන්නයේ වී ටොන් 80,000ක් මිලදී ගන්න රු. බිලියන 10ක්

මෙවර මහකන්නයේ වී මෙට්‍රික් ටොන් අසූ දහසක් මිලදී ගැනීමට රජය විසින් රුපියල් බිලියන දහයක් වෙන්කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ගොවි ජනතාවට තවදුරටත් පහසුකම් ලබා දෙමින් අනුරාධපුර හා මොනරාගල දිස්ත්‍රික්කවල…