මාලිමාව දිනවා ගම සංවර්ධනයට දායක වෙන්න-නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක

“මෙවර පුංචි ඡන්දය ස්ථිර වශයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. එය ඉතාම පැහැදිලියි. අමාරුම ඡන්ද දෙකක් ජයග්‍රහණය කළා. මේ ඡන්දය ගැන සැකයක් තියා ගන්න එපා. මාලිමාව දිනනවා ස්ථිරයි.” යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පැවැසීය. නියෝජ්‍ය ඇමැතිවරයා…