Category Politics

හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික…

රනිල්ට අද CID වෙත කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…

මහ බැංකුව මුදල් කාරක සභාවට ගෙන්වන්නැයි දයාසිරි ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසා ඇත්නම් එම පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබදව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ලිපියක් මගින් අද දින ඉල්ලා…

හිටපු ජනාධිපති රනිල්ට හෙට CIDයට කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…

හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06 දෙනකුට අධි චෝදනා භාරදෙයි

හිටපු ඛනිජතෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06 දෙනෙකුට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් පසු, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා. ඒ අනුව‍‍, එම විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල්…

චාමර සම්පත් CIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් හට කථානායකවරයා දැනුම් දී තිබෙනවා. එහිදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර්…

ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ පවරා ඇති නඩුවක් අද (21) කැඳවූ අවස්ථාවේදී, ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත්…

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (20) ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියට අදාළව, තමන් අත්අඩංගුවට ගැනීම…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් තුනක්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි සඳහන් වන්නේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සහ නාවික…