විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් හට කථානායකවරයා දැනුම් දී තිබෙනවා. එහිදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර්…













