‘ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි’ – අගමැති හරිනි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. NDTV – Global Summit සැසිවාරය ඊයේ(17) අමතමින් ඇය පෙන්වා…












