“මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ”: ජනපති ජපානයේ දී කියයි

ඒ අනුව, එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් මේ…











