ජනාධිපති මාධ්‍ය සම්මාන අද

විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන “ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද(11)සවස 3.00ට පැවැත්වේ. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා…












