චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

අප රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බවට ඒකාන්තයෙන් ම විශ්වාස කරන බවයි අද (30) ජාතිය…

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් අද(27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය,…

පාර්ලිමේන්තුව අද (27) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද 11 වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග වැය ශීර්ෂ විවාදයට ගැනීමට…

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන…

නාමල් රාජපක්ෂ මහතා කළ යුත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනාවට තමන් විසින්ම පිළිතුරු දීම මිස වෙනත් අය ලවා පිළිතුරු දීම නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. නිවේනදයක් නිතුක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින…

උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා මාර්ග සංවර්ධනය සඳහා අය-වැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා…

වීරෝදාර රණවිරුවන් කළ කැපකිරීම අගය කරමින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (ශ්‍රී.පො.පෙ.) පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මහතා, “රටේ ආර්ථිකයට ඉතා වැදගත් අමාත්‍යාංශ දෙකක්…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.