අල, ලූනු ගැටලුව විසඳන්න අයවැයෙන් රුපියල් කෝටි සියයක් – ජනපති

ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලයත් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ 36 වැනි ඉල්මහ විරු සමරුවට ඊයේ (13) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. එසේම ගොවීන්ගේ අල, ලූනු ගැටලුව විසඳීම…












