මගේ ලඟ බිලියන ගාණක් තිබුණත්, ඒවා දේශපාලනයට යොදාගන්නේ නෑ – ජගත් මනුවර්ණ

පෞද්ගලික ධනය වියදම් කර දේශපාලනයට පැමිණීම යනු, අදාළ පුද්ගලයා එන්නේ මුදල් උපයා ගැනීමේ අරමුණින් බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා. ජාතික ජන බලවේගයේ දේශපාලනය කරන්නේ ‘හිඟන්නන්’ යැයි විපක්ෂය සිතා සිටින්නේදැයි යන්න ගැටලුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…













