Category Politics

සිර දඬුවම් නියම වූ එස්.එම්. රංජිත්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 28 සලකා බැලීමට දින නියම කෙරේ

බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඉල්ලීම…

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම…

හිටපු ජනපති මෛත්‍රිගේ පෙත්සමක් සම්බන්ධයෙන් දුන් තීන්දුව

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අභියාචනාධිකරණය පසුවට තබා තිබේ. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වූ පුද්ගලයෙකු…

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලිසිය ලබා දුන් ආරක්ෂාව ගැන පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. දේශපාලනික නොවන…

අපරාධ මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙලක් නෑ – විපක්ෂ නායක

රට තුළ සිදුවන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුරේ, රක්වානේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ස.ජ.බ. මන්ත්‍රී ජගත්ට එම් එස් ඩී ආරක්ෂාව

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ඇමති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ නියමය මතයි. ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදී ඇති අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන තක්සේරුවෙන් පසු තවත් ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත…

ජනතාව තමන්ට ඡන්දය නොදුන් හේතුව රනිල් මන්ත්‍රීවරුන්ගෙන් විමසයි

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර රැස්වීමක් පසුගියදා පැවැත්වුණා. මෙහිදී ගම්පහ දේශපාලනය පිළිබඳව ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීම විශේෂත්වයක්. මෙහිදී රනිල් ගම්පහ දේශපාලනයේ හැසිරෙන ආකාරය ගැන ගැඹුරු විශ්ලේෂණයක යෙදුණා. අතීතයේ බියගම…

හිටපු මැති ඇමැතිවරු නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන

-නියෝජ්‍ය අමාත්‍ය අර­වින්ද සෙන­රත් මැති­ස­බ­යේදී හෙළි කරයි පසු­ගිය රජය සමයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ඉඩම් අක්කර සිය ගණ­නක් අත්ත­නෝ­ම­තික ලෙස අත්පත් කර­ගෙන ඇති බවට පව­තින චෝදනා සම්බ­න්ධ­යෙන් නිසි විම­ර්ශන සිදු කරන බව ඉඩම් හා වාරි­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අර­වින්ද සෙන­රත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ…

දේශපාලන පළිගැනීම් වෙනුවෙන් සිදු කරන රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධයෙන්, අනාගතයේ දවසක ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා – මනුෂ

සිදු කරන කැඳවීම් අනුව පැමිණ පරීක්ෂණවලට සහයෝගය ලබා දෙන්නේ වැරැද්දක් සිදු කර නොමැති නිසා බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. පරීක්ෂණ සිදු කරන නිලධාරීන්, තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයන්, නෑදෑයන් හා ආශ්‍රය කරන සියලු දෙනා පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවත්, එලෙස…

විමල්ට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (22) දින…