විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීතියක් අවශ්‍ය නෑ

විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීතියක් අවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය. Òනිශ්චිත තත්ත්වයක් සම්බන්ධයෙන් හදිසි නීතිය දීර්ඝ කරන බවට අගමැතිනිය ප්‍රකාශ කරනවා. සුළි කුණාටුව තුළ රජය වරද්දා ගත්ත තැනක් තමයි ව්‍යසන…












