ඩයනා ගමගේට එරෙහි වීසා නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වේ

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…













