Category Politics

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස, විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක…

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි. නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි…

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබ පම­ණයි

ජන­තා­වට ඇති එකම වික­ල්පය සමගි ජන බල­වේ­ගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැව­සුවේ සමගි ජන බල­වේ­ගයේ පළාත් පාලන මන්ත්‍රී­ව­රුන්ගේ දේශ­පා­ලන සහ රාජ්‍ය පාලන දැනුම තව­දු­ර­ටත් වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති වැඩ­මු­ළු­ව­කට එක්වෙ­මිනි. එහිදී…

කෙහෙළියගේ පවුලේ වත්කම් තහනමට එරෙහි පෙත්සම් ඉවතට

අල්ලස් කොමි­සම විසින් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව තමන් ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන්ට අයත් වත්කම් තහ­නම් කිරී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දී ඇති නියෝ­ගය බල රහිත කිරීමේ රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් ඉදි­රි­පත් කර…

කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් තහනම් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග…

කොටපොළ සමූපකාරයේ බලයත් විපක්ෂයට

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා. එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව…

මන්ත්‍රීවරු 20ක් ගිනිඅවි ඉල්ලති

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ.…

දින 77ක් මයික් එක ලබා නොදීම ගැන අර්චුනා ජාත්‍යන්තරයට ගතු කියයි

තමාට එල්ල වූ අසාධාරණකම් කිහිපයක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය(IPU) හමුවට ගොස් සාක්ෂි ලබා දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරනවා. තමා මේ දිනවල ජිනීවා නුවර සිටිමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කමිටුවට ගොස් අදාළ සාක්ෂි…

බුවනෙකබා රාජ සභා මණ්ඩපයටම ඇවිත් නි. ඇමති නාමල් කී කතාව

ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනු කළ නඩුව ඉවත්කරගත් බවට කරන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නඩුව අවසන් වූයේ…

හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු 34ක් නිල නිවාස නැවත භාර දීලා

පෙර ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන් විසින් නිල නිවෙස් ලෙස භාවිත කරන ලද රජයේ නිවාස 34ක් මේ වන විට නැවත රජයට භාර දී තිබේ. කොළඹ 7 ප්‍රදේශයේ නිවාස 21ක් සහ කොළඹ 5 ප්‍රදේශයේ නිවාස 13ක් මේ අනුව…