Category Politics

ජනපති අනුර පිළිගැනීමේ උත්සවය ඇරඹෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය…

ජනපති අනුර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාව.

කුමන තරාතිරමක කෙනෙක් වුණත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැළිවන්නේ නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාව තමන් සහ තම කණ්ඩායම කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ,…

UNHCR මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) සරණාගතයන් පිළිබඳ සහකාර මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් රුවෙන්ද්‍රිනී මැණික්දිවෙල මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සරණාගතයන් සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත්…

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ශ්‍රී ලංකාවේ සේවා පුළුල් කිරීමට අවධානය

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාවේ සිදු කරන සේවා පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ. මේ බැව් අනාවරණය වූයේ පසුගියදා (13) කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස්…

නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇමැති බිමල් කියයි-සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති හමුවේ නවසීලන්ත මහකොමසාරිස් කියයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් නඟා සිටුවීමට නවසීලන්ත රජයේ පූර්ණ සහයෝගය මෙරටට ලබාදෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවැසීය. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව, වෛද්‍ය විද්‍යා පර්යේෂණ සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන…

ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ( Dr.S.jayashankar) සහ…

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයෝ පත් කරති

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින් වෙත පසුගියදා (13) ජනාධිපති කාර්යාලයේදී ලබාදෙන ලදි. ඒ අනුව කොළඹ වරාය…

මන්ත්‍රී ප්‍රතිපාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය මැන බැලීමේ ක්‍රමයක් තිබෙනවාද?-කොළඹ දිස්ත්‍රික් ලේකම්ගෙන් අගමැති ප්‍රශ්න කරයි

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතිවලට වැය කරන ප්‍රතිපාදන සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන පමණක් නොව, ව්‍යාපෘතිවල ඉම්පැක් එක ඉතා වැදගත්. අදාළ ව්‍යාපෘතිවලට වැය කරන වියදමට සරිලන පරිදි, ව්‍යාපෘතියෙන් අත්වන ප්‍රතිඵලය ගැන දැනගැනීමට මිනිසුන් කී දෙනෙකු එහි ප්‍රතිලාභ ලබනවාද, අදාළ ව්‍යාපෘතියෙන්…

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි. ඒ අනුව මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවද ඒ මහතා පෙන්වා…