ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු වන තෙක් ජනතාව බලා ඉන්නවා-සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර්

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව සහ ඡන්දය නොදුන් ජනතාව ජාතික ජන බලවේගය වේදිකාවල ප්‍රකාශ කළ දේවල් සිදු කරන්නේ කවදා දැයි විමසිල්ලෙන් බලා සිටින බව සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව…













