Category Politics

වත්මන් රජයත් IMF සමඟ ඉදිරියට යෑම ප්‍රශංසනීයයි-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

වත්මන් රජය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසාව පළ කරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අමාරි…

මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි

 මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා…

ABBA Show එකට අපි ගියා – අපි රසවින්දනයක් තියෙන මිනිස්සු

ගල්කිස්ස මහා හෝටලයේ පැවති ABBA උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඊට සහභාගී වී රසවින්දනය සඳහා තාලයක් ඇති මිනිසුන් ලෙස…

සජබ පටලැවිල්ලක – ජාතික ලැයිස්තුව කොට උඩ

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි. පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

සුජීවා සේනානායක ලක්සලේ සභාපති ධුරයට

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබේ. නව සභාපතිනිය පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය. කර්මාන්ත හා…

එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා-මල්වතු නාහිමියෝ කියති

එජාප හා සමගි ජන බලවේගය එකතු වෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ…

රාජිතට-රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමකින් තොරව චුදිතයෝ නිදොස්

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව…

බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරය ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා 2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා…

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම…