Category Politics

ගයන්ත කරුණාතිලක අල්ලස් කොමිසමට පැමිණෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. පසුගිය රජය සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීම…

රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර ආණ්ඩුව තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කළොත් පීඩා විඳින්නේ ජන­තා­වයි

ආණ්ඩුව රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කිරී­මට උත්සාහ කළොත් ජන­තාව දුක් විඳිනු ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය. මේ ව්‍යස­න­යේදී මහ­ජ­න­තාව මුහු­ණ­දුන් දුෂ්ක­රතා ඇති­වූයේ රජය සහ රාජ්‍ය ආය­තන අතර නිසි…

මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අද(10) දින නියෝගයක් නිකුත් කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු…

රජයේ පාඩුව කෝටි 184

2012 වස­රේදී ග්‍රීසියේ බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් කෝටි 184ක මුද­ලක් රජ­යට අහිමි කිරීමේ චෝද­නාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැව­රීමේ අයි­ති­යට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ…

විපක්ෂය දිගින් දිගටම එරෙහි වන නිසා විගණකාධිපති පත් කිරීම කල් යයි – විගණන රැසක් අතරමග

නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ කඹ ඇදිල්ලක් පවතින බව වාර්තාවේ. මෙම තනතුරට විධිමත් පත්කිරීමට ඉඩ නොදීම දේශපාලන කුමන්ත්‍රණයක් බවටද වාර්තාවේ. හිටපු විගණකාධි ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම මාස හයක් තිස්සේ…

කෙහෙ­ළි­යගේ බාල බෙහෙත් නඩු­වට නීති­ඥයෝ දෙදෙ­නෙක් බෑ කියති

ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ ගොනු­ක­රන ලද නඩුවේ විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීති­ඥ­වරු දෙදෙ‍ෙ­නක් සිය සේවා­දා­ය­ක­යන් වෙනු­වෙන් තව­දු­ර­ටත් පෙනී සිටිය නොහැකි බව පසු­ගි­යදා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්හ. එම නඩු විභා­ග­යෙන් ඉවත්ව ඇත්තේ…

විපතට පත් වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රුපියල් මිලියන 250 ක පරිත්‍යාගයක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250 ක මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම අරමුදලේ සභාපතිනිය වන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් එම මුදල අගමැති…

නීති විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම සම්බන්ධයෙන් හිරුණිකා ඇතුළු පිරිසට එරෙහි නඩුව මාර්තු 16 කැඳවීමට නියෝග

2022 වසරේ කුරුඳුවත්ත, නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී නීති විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම පිළිබඳව චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව මාර්තු 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…

2026 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 157 කින් සම්මතයි

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විරුද්ධව එක් ඡන්දයක් හිමිවුණි. දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවන වර…

විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව, මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වන බවයි සඳහන් වන්නේ. මීට අමතරව, සමාජ…