ගොඩගැසුණු රියැදුරු බලපත් ලක්ෂ 5ම මේ මාසේ නිකුත් කරනවා

නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබෙන රියැදුරු බලපත්‍ර 490,000ක තොගය මෙම මාසය තුළ නිකුත්කර අවසන් කිරීමට සැලසුම් කරන බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම…












