රට පාලනයට පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි

රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මීගමුවේ පැවති පළමු ජන රැළියට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව පරපුරුදු අය පාර්ලිමේන්තුවේ…