පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් අපේ රටේ හැදුණේ පළමු වතාවටයි-යාපනය වැල්වැටිතුරේදී ජනපති කියයි

බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතුයි කියන ජනතා කැමැත්ත කඩ කරන්නේ නෑ මෙරට දේශපාලනඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර…













