Category Politics

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පර්මිට් නෑ-ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන…

NGO සල්ලි වියදම් කළ හැටි හොයන්න-පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවල දී අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනයෙන්…

අපේ නිදහස් දිනයට සෞදි අරාබියාවෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 77 වැනි අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියාව සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට තම සුබපැතුම් ප්‍රකාශ…

නව තාක්ෂණය යොදාගෙන සමස්ත පරිසරයම ආරක්ෂා කිරීමට පියවර ගන්නවා-ඇමැති, වෛද්‍ය ධම්මික පටබැඳි

පරිසරය ආරක්ෂා කිරීම උදෙසා අනුගමනය කළ ගතානුගතික ක්‍රමවේද වෙනුවට නව තාක්ෂණය බද්ද කර ගත් නව ක්‍රමවේද භාවිත කරමින් සමස්ත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පරිසර ඇමැති, වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලෝක තෙත්බිම්…

නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ

නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා ආණ්ඩුකාර ජෙනරාල්වරිය වෙත අක්ත පත්‍ර පිළිගන්වා තිබේ. ඒ අනුව නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි රාජ්‍ය මන්දිරයේ පැවැති උත්සවයක දී එරට ආණ්ඩුකාර ජෙනරාල් ඩේම් සින්ඩි කිරෝ මහත්මිය වෙත අක්ත පත්‍ර පිළිගන්වා තිබෙන බව විදේශ කටයුතු…

රාජ්‍ය සේවක වැටුප් නංවන්න බිලියන 90ක්-ඇමැති ආනන්ද විජේපාල කියයි

එළඹෙන දාහත්වැනිදා ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. රජයේ සේවකයන් දහතුන් ලක්ෂයකට මේ තුළින් සහන සැලසෙන…

රටක් ඉදිරියට යෑමට නම් ජනතාව වගේම දේශපාලකයාත් නීතියට බිය විය යුතුයි-කුරුණෑගල, ගල්ගමුව ජනහමුවලදී ජනපති කියයි

රටේ සාමය ආරක්ෂා වුණොත් මන්ත්‍රීවරුත් නිකම්ම රැකෙනවා:  පොලිස් නිලධාරීන් ඇමැතිට සැලියුට් ගැසුවොත් උසස්වීම් ලැබෙන යුගය නිමා කළා  රටක් ඉදිරියට ගෙන යෑමට නම් ජනතාව මෙන්ම දේශපාලනඥයන් ද නීතියට බිය විය යුතු බවත්, නීතිය සියලු දෙනාට උඩින් තිබෙන ශිෂ්ටසම්පන්න රටක් ගොඩනැඟීමට ඉවහල්…

ජනපතිගෙන් ගෝඨාට රනිල්ට හේමාට ස්තුතියක්

අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා මේ රට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) ගල්ගමුවේ පැවති සුහද හමුවට සහභාගි වෙමිනි. “ගිය අවුරුද්දෙ එක ජනාධිපතිවරයෙකුගෙ ආරක්ෂක වියදම දස ලක්ෂ 700යි. ආසන්න වශයෙන් ගත්තොත් මාසික…

උතුරෙන් ලැබුණු සෙනෙහස…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති ජන රැලියට සහභාගී වූ අවස්ථාවේදී එම රැලියට සම්බන්ධ වූ වැඩිහිටි දමිළ කාන්තාවක් ජනපතිවරයා බදා වැලඳගෙන සිය සෙනෙහස පුද කළ අයුරු.

උතුරේ ඉඩම් ජනතාවට කඩිනමින් ලබාදීමට පියවර ගන්නවා-යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජනපති කියයි

යාපනය ජනාධිපති මන්දිරය වඩාත් වැදගත් ව්‍යාපෘතියකට පොලීසියේ පුරප්පාඩුවලට දෙමළ තරුණයන්ට අවස්ථාව උතුරට නව කර්මාන්ත කලාප තුනක් ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර…