අපට දුන් බලය ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට පාවිච්චි කරනවා-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

උතුරේ ජනතාව තැබූ විශ්වාසය රකිනවා දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක් මෙවර මහමැතිවරණයේදී ලබාදුන් බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට පාවිච්චි කරන බවට සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක්…