ස්ථාවර නියෝග සංශෝධන යෝජනාවක්

2026 විසර්ජන පනත් කෙටුම්පත, වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ජාතික ජනබලවේග…











