ආණ්ඩුවට මාස 6යි: තවමත් කෙඳිරි ගානවා- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

ණය අරගෙන රටක් කරගෙන යන්න ඕනෑද කියා අහපු අය මේ අවුරුද්දේ අය-වැය පරතරය පියවීමට ඩොලර් බිලියන 7.3ක ණයක් ගැනීමට සූදානම් වෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට සහභාගි…












