ඉන්දීය ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අතර හමුවක්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් මහතා සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා අතර හමුවක් පැවැත්විණි. ඒ ඊයේ (10) කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.…













