ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…