සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ආණ්ඩුකාරවරු දැනුම්වත් කෙරෙති-විදේශ කටයුතු ඇමැති ආණ්ඩුකාරවරුන් හමුවෙයි

සංචාරක ව්‍යාපාරය එක් එක් කලාපවල ප්‍රවර්ධනය කිරීමට පළාත්වල ආණ්ඩුකාරවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක්…













