Category Politics

කෙහෙළියගේ ව්‍යාපාරිකයා ඇතුලු දෙදෙනෙකුට ඇප

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වරදට ආධාර සහ අනුබල දුන්නැයි කියන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුලු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(10) නියෝග කළා. එම සැකකරුවන් දෙදෙනාට ලක්‍ෂ පහ බැගින් වූ ශරීර…

ජනපති අනුර පාකිස්තාන අගමැතිට ස්තූතිය පළ කරයි

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන පෙබරවාරි 15 වැනිදා කොළඹ දී පැවැත්වීමට පාකිස්තාන රජය අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඒ අනුව,…

යෝෂි­තට ඩේසි ආච්චිට එරෙහි නඩුව අප්‍රේල් 24දා

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක සිටින්නේ ද යන්න පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වාර්තාව ලැබී නොමැති බැවින් නඩුව…

ගෝඨා­භය 13දා අල්ලස් කොමි­ස­මට

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් පව­ත්වනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකාශ ලබා­දීම සඳහා හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එම කොමි­සම හමුවේ ලබන 13 වැනිදා පෙනී සිටින ලෙස දන්වා යවා තිබේ. මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අග­වි­නි­සුරු මෙන්ම හිටපු නීති­ප­ති­ව­ර­යකු…

හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි

දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ. මෙම නඩුව අද (09) කොළඹ…

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. වැඩතහනමට ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය. ඒ…

ජනාධිපති අරමුදල විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන්  වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම  59% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5277ක් ලැබී ඇත.  2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර…

ණයට ගත්තු යුධ උපකරණ පෙන්නන්න බැරිනම් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලා ගත්තේ ඇයි: නාමල්

ණයට ගත්තු යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී පෙන්නන්න බැරි බව කියන ආණ්ඩුවක නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇඳගත්තේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි…

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක්…

පොඩි මිනිසුන්ගේ යහපතට අවැසි සියලු ක්‍රියාමාර්ග ගන්නවා

අඩු ආදායම්ලාභීන් ලෙස නොසලකා හැර සිටින පුංචි මිනිසුන්ගේ ජීවිතය යහපත් කරන්න සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ‍ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ බිමල් රත්නායක මහතා, Òඉතාම වැදගත් පනත් තුනක් සම්බන්ධයෙන්…