Category Local News

සරණ ගුණවර්ධනගේ නඩුවක් අගෝස්තු 20 විභාගයට ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත්…

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (24)අලුයම 05.00 ට පැවසීය . ඒ අනුව කටුනායක…

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට…

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, එම සැකකරුවන් තිදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත…

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට පියවර

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි…

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ – දේශබන්දු

මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා. ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට එ​ම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා යතුරු පැදියකින් ගමන් කළ මවක් සහ දියණියක් අනතුරට ලක් කර තුවාල සිදු කර පලා ගොස් සැඟව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ ගුවන්තොටුපළ පොලිසියේ රාජකාරි සිදු කරන…

ජොන්ස්ටන්ට ‍එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල…