ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක ඉවත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක ඉවත් කර එම ධුරය සඳහා පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන පත් කර තිබෙනවා. එමෙන්ම එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත් කර ඒ සඳහා හෙක්ටර් බෙත්මගේ පත් කර ඇති අතර…