සන්ධාන ගහන්න ඕන ජන බලයක් තියෙන මිනිහෙක් එක්ක – එස්.එම්. මරික්කාර්
එළඹෙන ජනාධිපතිවරණ තරගයේදී තරගයේ ජයග්‍රාහකයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. මේ වන විට විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ඇති බවත් චෝදනාවලට ලක් නොවූ පිරිස් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි සතියේදී එය…




