සංවර්ධන ව්‍යාපෘතිවලට
දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශනය ගත යුතුයි – ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය…




